Veer-ගේමක් ගහලා ජීවිතෙන් ගොඩයන

Smart Lion

Veer-ගේමක් ගහලා ජීවිතෙන් ගොඩයන

Estilo de vida
  • 0.00
(0 votos)

Instalar gratis

1000

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

14.01.2020

Fecha de lanzamiento

Cambios recientes:

Height Increasing Posts Were Added.

Descripción:

දැන් පොඩ්ඩක් හිතපන් මේ කාලේ ආර්තිකෙත් එක්ක අපේ රටේ මද්යම පාන්තික කොල්ලෙක්ගේ මද්යම මට්ටමේ ජොබ් එකකට ගියොත් ලබන සාමාන්නේ වැටුප වන රුපියල් 35000ක 40000ක වටිනාකම කොච්චරද කියලා. අපි උදේ නැගිටලා කෑම හදාගෙන වැඩටගිහින් මැරීගෙන රීගෙන රෑ වෙනකන් වැඩකරලා දාඩිය නාගෙන ඇවිත් මාසයක් දුක් විදලා 35000-40000ක් ගන්නවා. ඕකෙන් 35%කටත් වඩා අපි ආපහුම ගමන් වියදම් වලට ගෙවනව නේද? ඒත් බන් ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්. අද කාලේ ලක්ශ 40ක් මහ දෙයක් නෙමේනේ බන්. කාර් එකක් ගන්න පුලුවන්ද? හරි ඉඩමක් ගන්න පුලුවඳ? බලන් ගිහාම අපි මාසෙම කට්ට කන්නේ බොහොම ලේසි ක්‍රමේකින් හොයන්න පුලුවන් සරල සල්ලියක් නිසා නේද? දැන් උබලා අහයි උබේ මහ එකාද අපිට ෆික්ස් ඩිපෝසිට් දාන්න සල්ලි දෙන්නේ කියල?

ඕන කොල්ලෙක්ට අව්රුදු 5ක් හරි නාඩියෙන් ගේම ගහන් ගියොත් ලක්ශ 40ක් 50ක් එකතුකරගන්න එක ගේමක් නෙමේ,. ඔය අව්රුදු 5 හරියට වැඩකලොත් මම කියන්න ඕනේ නෑ උබලම ඉගෙනගනී සල්ලි හම්බ කරන හැටි. ටික ටික උබලම අද්දැකීමෙන් ඊට එහා ගේම ගහගන්න ඉගෙනගන්නවා. ලංකාවේ පලවෙනි ලක්ශ 50 විතරයි බන් අමාරු.ඊට පස්සේ ටොපී චොකලට් වගේ සල්ලි එනවා හෝ ගාලා. ගේමක් ඇත්තෙම නෑ එතනින් එහාට නගින එක සිම්පල්


ඉස්සෙල්ලම කොලයක් අරන් අවම ප්ලෑනක් ගහපන්. උපරිම මුදලට නෙමේ, අවම මුදලට, මම මේ මාසේ මේ වෙද්දි මේ ගාන ඉතුරු කරලා ආයෝජනේ කරනවා කියලා. ගහලා ඒක පස්සේ පලයන්, මමනම් 2008 ගහපු ප්ලෑන් එක අද වෙනකන් කරන් එනවා ඒක ඉස්සරහින් යනවා. ලොකු කමකට කියනවා නෙමේ. මගේ ටාගට් එක වයස අව්රුදු 30 වෙන දවසට මාසෙකට ලක්ශ 4කට වඩා රැකියාවට අමතර, ගෙදරට වෙලා අපතයා ගහලා උන්නත් අතට එන, ස්තිර ආදායමක් හදන එක. හැබැයි ෆික්ස් ඩිපෝසිට් දාලනම් නෙමේ. ඊට එහා ගිය දේකින්....

....ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා.

Smart Lion Otras aplicaciones de

Descargar