Manik-All About Gems and Gem S

Smart Lion

Manik-All About Gems and Gem S

Empresa
  • 0.00
(0 votos)

Instalar gratis

10000

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

29.12.2019

Fecha de lanzamiento

Cambios recientes:

First Release

Descripción:

-රුපියල් දාහකට ගන්න මැණිකක් රුපියල් ලක්ෂ පහළොවකට වුනත් විකුණන්න පුලුවන් කියලා ඔයා දැනන් හිටියද?

- මැණිකක් බිම තියෙද්දි අනික ගල් වලින් වෙන් කරලා අඳුනා ගන්න අමාරුයි කියලා ඔයා දන්නවාද?

-ලෝකයේ තමන් කැමති ගානකට විකුණන්න පුලුවන් එකම දේ මැණික් විතරයි කියලා ඔයා දැනන් හිටියාද?

-ගස්වලත් මැණික් තියෙන බව ඔයා දැනන් හිටියාද?

-මැණික් හොයන්න පතල් හාරන්නම ඕනේ නෑ, ඔයාගේ මිදුලේ වුනත් මැණික් තියෙනවා කියලා ඔයා දැනන් හිටියාද?

-රුපියල් සීයට, දෙසීයට වුණත් මැණික් ගන්න පුලුවන් මැණික් පොලවල් තියෙනවා කියලා ඔයා දැනන් හිටියාද?

-මැණික් ගැන දන්න කිසිම කෙනෙක් ඒගැන තමන්ගේ හොඳමා යාලුවාටවත් කියලා දෙන්නේ නෑ කියලා ඔයා දැනන් හිටියාද?

-අන්ධයාගේ පයේ මැණිකක් වැදුනත් ගාණක් නෑ වගේම ඔයාටත් කොච්චර මැණික් හම්බුණත් ඔයා ඒවගෙන් ප්‍රයෝජන අරන් නෑ කියලා ඔයා දන්නවාද?

-රත්නපුරේ විතරක් නෙවෙයි, ලංකාවේ හැමතැනම මැණික් තියෙනවා කියලා ඔයා දැනන් හිටියාද?

-මැණික් වලින් තරම් තනි කෙනෙක්ට සල්ලි හොයන්න පුලුවන් එකම දෙයක් වත් ලෝකේ නෑ කියලා ඔයා දන්නවා ද?

මේ සේරම දැනන් හිටියත් මැණිකක් හරියට අඳුනගන්න බැරිකම නිසා ඔයා තාමත් අන්ධයෙක් වගේ කියලා ඔයාවත් දන්නේ නෑ.

අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන්ම මැණික් ගැන හැමදෙයක්ම දැනගන්න...

මැණිකකින් හරියටම සල්ලි හොයන්නේ කොහොමද කියලා දැනගන්න දැන්ම මැණික් සල්ලි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න...

Smart Lion Otras aplicaciones de

Descargar