Keshi-ආකර්ෂණීය, දිගු කෙස් කලඹක

Smart Lion

Keshi-ආකර්ෂණීය, දිගු කෙස් කලඹක

Belleza
  • 0.00
(0 votos)

Instalar gratis

10000

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

15.03.2020

Fecha de lanzamiento

Cambios recientes:

New Categories Added
Bugs Fixed

Descripción:

මේක මං ඇතුලු අපේ පවුලේ හැමෝම භාවිතා කරන හොදම ප්‍රතිඵල තියන තෙල් එකක් කොණ්ඩෙ යන අයට යන වේගෙන්ම වවා ගන්න පුළුවන් මේ තෙල් එකෙන් සත්කාර කලොත්. හරි දැන් අපි මේ තෙල් එක හදමු.😊


⚘අවශ්‍ය ද්‍රව්‍ය


*ඔලිව් තෙල්

*එඩරැ තෙල්

*තල තෙල්

*පිරිසිදු සුදු පොල් තෙල් ඒ වෙනුවට තැබිලි තෙලුත් හොදයි

*විටමින් E කැප්සුල් 15 ක් විතර අවශ්‍ය වෙනවා

හණ ඇට ටිකක් වැඩිපුර.............

සාදන ආකාරය


තෙල් වර්ග හැම එකකින්ම කාල ගානේ එකතු කරලා තෙල් බෝතලේ හදා ගන්න.තෙල් බෝතලයක් හදනවා නම් මේ හැම එකකින්ම ග්‍රෑම් 20 ගානේ වැඩිපුර කියලා තියෙන වර්ග ග්‍රෑම් 30 ක් වෙන්න එකතු කරන්න.


ඒ වගේම මේ ටික හෝදලා මද පවනේ වියළා ගන්න වතුර ටික වියලෙනකන් මොකද වතුර තිබුනාම තෙල් මුඩු වෙනවා..............

සම්පූර්ණයෙන්ම විස්තර දැනගන්න දැන්ම කේශි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න...

හිතාගන්නත් බැරි තරම් ලස්සන කෙස් කලඹක හිමිකාරියක් වෙන්න...

Smart Lion Otras aplicaciones de

Descargar