Lanka Jobs - All Job Vacancies

Apps.LK

Lanka Jobs - All Job Vacancies

کسب‌وکار
  • 0.00
(0 رای)

نصب رایگان

1000

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

02.05.2021

تاریخ انتشار

تغییرات اخیر:

Lanka Jobs - Sri Lankan Job Vacancies
Second Release

توضیحات:

Lanka Jobs - Sri Lankan Job Vacancies
---------------------------------------------------------------

Lanka Jobs App - කියන්නෙ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම නිර්මාණය වුනු, ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් සොයාගන්න පුලුවන් APP එකක් ඉතින් මේ Lanka Jobs ඇප් එක, වෙනත් රැකියා අවස්ථා ඇප්ස් වලට වඩා වෙනස් වෙන්නෙ ඇයි කියලා අපි පහළ විස්තර කරල තියෙනවා.

》 දිනකට රැකියා අවස්ථා 500 කට වඩා එකතු කිරීම.
》 විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය කිරීම -

@.රජයේ රැකියා.
@.පෞද්ගලික අංශයේ රැකියා.
@.පිටරට රැකියා.
@.අන්තර්ජාල රැකියා.
@.අර්ධ කාලීන රැකියා.
@.රියදුරු රැකියා.
@.බැංකු හා වාණිජ රැකියා සහ තවත් ‌විවිධ ක්ෂේත්‍ර.

》 Notifications මගින් නවතම රැකියා අවස්ථා ගැන දැනුවත් කිරීම සහ තවත් බොහෝ දේ

ඉතින් ඔයත් රැකියාවක් සොයන කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැනට කරන රැකියාවට වඩා හොද රැකියාවක් සොයන කෙනෙක් නම්, ඔයාගෙ smart phone එකේ තියෙන්නම ඕන ඇප් එකක් තමයි Lanka Jobs - Sri Lankan Job Vacancies කියන්නෙ ශ්‍රී ලංකාවෙ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරනය වන විදියට Lanka Jobs App එකේ රැකියා අවස්ථා එකතු කරනවා.. ඒ වගේම ඔයාට අවශ්‍ය වැටුප අනුව හෝ වයස අනුව රැකියා අවස්ථා සොයාගන්න පුලුවන් එකම ඇප් එක.

------------------------------------------------------------
What are the main features of this Lanka Jobs application?

》 Daily 500 job vacancies
》 Cover the all job fields in Sri Lanka

@ Government Jobs
@ Private Jobs
@ Part time Jobs
@ Internet/ Emoney Jobs
@ Foreign Jobs
@ Driving Jobs
@ Banking & Finance Jobs

Notifications keep you informed about the latest job opportunities and much more

Lanka Jobs Facebook Page
Email Address -
[email protected]

Thank you
Lanka Jobs

Apps.LK برنامه های دیگر

دانلود