Lama Katha - ළමා කතා සිංහල

Apps.LK

Lama Katha - ළමා කතා සිංහල

آموزش
  • 0.00
(0 رای)

نصب رایگان

5000

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

01.01.1970

تاریخ انتشار

تغییرات اخیر:

Lama Katha
Fourth Release

توضیحات:

Lama Katha
Lama Geetha Siyalla App Eke Ethulath Kara Etha .
Prastha pirulu Saha therawili

ළමා කතා සිංහල
ළමා කතන්දර කිව්වාහම දරුවන්ට නම් මතක් වෙන්නේ එයාලාගේ ආච්චිලා සීයලා වෙන්න පුළුවන්.

බබාට කතාවක් කියා දෙන්න අද අම්මලාට වේලාවක් නැහැ. නැතිනම් එයාලාට කතාන්දර මතක නැහැ.

ඒ මොනවා වුනත් මේ අහම්බයෙන් ලැබුන නිවාඩුවේ ප්‍රතිලාභ හොදින් ගන්න ඒ කාලය ප්‍රයෝජනවත් යමකට ආයෝජනය කන්න.

ඔබේ වටිනා කාලය වැය කර දරුවාට කතාන්දරයක් කියා දෙමුද?

මෙම ඇප් එක මගින් ලමයිට වගේම වැඩිහිටි ඔබටද ආදර්ශ මත් කතා විශාල ප්‍රමාණයක් ඇත .

මේ සියල්ල හා තවත් කතන්දර බොහෝමයක් කියවීමට සහ කියා දීමට හැකියාව ඇත .
දිනෙන් දින අලුත් කතන්දර මෙම ඇප් එක සදහා එකතු කරනු ලබයි .

Lama Katha Sinhala potha Sri Lankawe ekama App eka Adama Download Kara Ganna.

Apps.LK برنامه های دیگر

دانلود