First release
මෙම ප්‍රශ්න පත්‍රය පිළියෙළ කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ව්ද්‍යා උපාධිධාරීණි හා කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරීණි පළපුරුදු විද්‍යා ගුරුමහත්මියක් විසිනි .
නිර්දේශය ට අනුකූලව පෙළ පොතෙහි ඇති පාඩම් වලට අදාල ප්‍රශ්න 25 ක් ආරම්භ යේදී ත් ඉන්පසු සෑම සතියකට වරක් ප්‍රශ්න 25 බැගින් ද ලබා දේ. ඔබ විදුහලේ දී මෙම පාඩම් ඉගෙන ගත්
පසු දැනුම පරීක්ෂා කිරීම
සදහා මෙය උපයෝගි කර ගත හැකිය .
These Multiple Choice Questions (MCQ) and answers are set according to the relevant syllabi. I have set questions to cover each lesson in text books. At first you will have 25 questions. Then weekly I will add 25 questions. By this way I will cover the whole syllabus for each grade. When you finish learning your lessons at school you can try these questions and test your knowledge. Please think about the time you have allocated for each question. It may be 1 or 1 and 1/2 minutes.