2022.04.08
විශේෂ සටහන-නව සංස්කරණයෙන් ඇතැම් වචන ඉවත් වී ඇති බැවින් ඒ සම්බන්ධව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.ඔබට අවශ්‍ය නම් පමණක් මෙම නව සංස්කරණයට යෙදුම යාවත්කාලින කර ගන්න.
*New Ui/UX
*Target SDK updated
*Tamil Pronunciations
*English & Singlish Translations
*Added Pictures
*Few Bugs Fixed
Learn Tamil Words In English & Sinhala
දෙමළ වචන සිංහලන් හා ඉංග්‍රීසියෙන් උගනිමු.
දෙමළ භාෂාව ඉගෙනීම පිළිබද ඇල්මක් ඇති සියලු දෙනාටම මෙය උපකාරී වේ යැයි අප සිතමු.
Including Tamil Pronunciations, English Translations & Singlish Translations .
Content-අන්තර්ගතය
➤(Numbers)-ඉලක්කම්
➤(Family Members and Relations)-පවුලේ අය සහ නෑදෑයින්
➤(Colors)-වර්ණ
➤(Directions)-දිශා
➤(Months)-මාස
➤(Days)-දවස්
➤(Clothes)-ඇදුම් පැළදුම්
➤(Fruits and Vegetables)-පලතුරු හා එළවලු
➤(Parts Of Body)-ශරීර අවයව හා කොටස්
➤(Foods & Drinks)-ආහාර ද්‍රව්‍ය
➤(Home Items)-ගෘහ ආශ්‍රිත භාණ්ඩ
➤(Animals)-සත්තු
➤(Opposite Words)-විරුද්ධාර්ථ පද කිහිපයක්
➤(Similar Words)සමාන පද
➤(Education and Employment)-ව්‍යාපාර, අධ්‍යාපනය ,රැකීරක්ෂා ආශ්‍රිත වචන
..........................................................................................................................................
➤සැ යු - යෙදුම භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ද වී තිබිය යුතුය.
➭තවත් වචන ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තුවන්න
(More Updates Coming Soon)
➭App එක පිළිබද අදහස් පහත Email ලිපිනයට යොමු කරන්න.
Contact [email protected]