Rovi - Sinhala Cafe and Restaurant Reviews

Rovi Apps

Rovi - Sinhala Cafe and Restaurant Reviews

Food & Drink
  • 0.00
(0 投票)

無料インストール

10

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

25.04.2020

リリース日

最近の変更:

Bug Fixes and Performance Enhancements

説明:

"Rovi Cafe Reviews" helps you get the accurate information about Cafes and Restaurants in Sri Lanka. This is a Sin-Glish App that comes with a very simple and attractive User Interface that is easy to be understood by both English & Sinhala Speaking individuals. Categories are based according to the locations of these Cafes and Restaurants. Under each category, you will find Articles of each Place we have Reviewed.

Our Review Library is growing Every Day. Our Main Intention is to give our Valuable Users a solid Platform to access genuine and unbiased information.

All the Cafes and Restaurants are Rated under the following categories,

* Location & Parking
*Food & Drinks
*Ambiance
*Staff

NOTE:

Your mobile device should contain Sinhala Language (Sinhala Unicode) in order for this App to Work.

We are enhancing the performance of our App Daily. Regular updates with bug fixes will be available.

"Rovi Cafe Reviews" කියන්නේ ඔයාට ගොඩක් වටින හරිම පහසුවෙන් හසුරුවන්න පුළුවන් Application එකක්. මේක හරහා අපි ඔයාලට ලංකාවේ තියෙන Cafe සහ Restaurants වල විස්තර ගේනවා. මේක අපි ඔයාලට අරගෙන එන්නේ Sin-Glish විදියට. Cafe එකකට යන්න කලින් එතන වාහන නවත්තන්න ඉඩ තියෙනවද? මිල ගණන් කොහොමද? කෑම වල රස කොහොමද? වගේ ප්‍රශ්න ඔයාට අනිවාර්‍යෙන්ම එනව ඇති. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි අපි මේ App එක ඔයාට හඳුන්වල දෙන්නෙ. අපි තැනකට ගියාම එතන තියෙන ඔයාලට වැදගත් වෙන සියළුම දේවල් මුල ඉඳන් අගටම, අපි ලබපු අත්දැකීම, Category කීපයක් යටතේ මේ App එකට ඇතුලත් කරනව.

* Location & Parking
*Food & Drinks
*Ambiance
*Staff


ඒ වගේම හොඳම කෑම ජාති සහ බීම ජාති අපි Recommend කරනව. Review Articles නිතරම අලුතින් එකතු කරනව. ඉතින් අපි ආරාධනා කරනව ඔයාටත් Rovi App එකත් එක්ක එකතු වෙන්න කියල.

Rovi Apps 他のアプリ

ダウンロード