Nenasa education - sri lanka

Airv apps

Nenasa education - sri lanka

Education
  • 0.00
(0 投票)

無料インストール

50000

アプリのインストール

Android 5.0+

最小バージョン

広告付き

広告

25.11.2018

リリース日

最近の変更:

ඕනෑම සිසුවෙකුට ඔවුන්ට අදාළ කාණ්ඩයක් සහ ඊට අදාළ ප්‍රධාන විෂයක් විවෘත්ත කිරීමට දැන් අවස්ථාව ඇත.
ගැටළු කිහිපයක් නිවැරදි කරා. (Bugs fixed)

説明:

නැණස education application එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම අකාරයේ පාසල් මට්ටමේ, විශ්ව විද්‍යාල මට්ටමේ සහ අනෙකුත් පාඨමාලා වලට අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන application එකක් ලෙසින්ය

මෙහිදී ඔබට,

යම්කිසි විෂයක් හෝ නියමයක් සම්බන්දයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකිය. එමගින් ඔබගේ අධ්‍යාපනික ගැටළු වලට කඩිනම් පිළිතුරු ලබාගත හැකිය.

යම් අයෙකු ඇසු ගැටලුවකට ඔබ දන්නා කරුණක් ඇත් නම් ඒවාට පිළිතුරු ලබාදිය හැකිය.

එක් එක් විෂයන්ට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්නපත්‍ර සහ අනෙකුත් සියලුම අකාරයේ අධ්‍යාපනික ලේඛන පහසුවෙන් ලබා ගැනීමට සහ හුවමාරැ කරගැනීමට හැක.

මෙම app එක airvapps හි නිෂ්පාදනයක් වන අතර ඔබට app එක සම්බන්දයෙන් ඇති සියලුම ගැටළු airvapps facebook පිටුවටත් [email protected] email ලිපිනියටත් එවිය හැක.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට ඔබත් දායක වන්න.Nenasa education application is developed to get technical support for any kind of exams, assignments, and any other educational purposes at the school level or university level in Sri Lanka.

As a pre-launch in this update, the application contains only a few subjects of AL and OL at the school level. in future updates, the app will include every type of subject.

With this application

you will be able to ask the question as a post. with that, you can get immediate answers/solutions for those questions.

also, you can support others by answering their questions with your knowledge.

you can easily find and share past papers, assignments, notes, and any other documents that education-related.

This app is developed and published by airvapps and if you have any suggestions you can contact us via airvapps Facebook page or airvapps@gmail our official email.

Support to develop Sri Lankan education.

Airv apps 他のアプリ

ダウンロード