Job Vacancies in Sri Lanka - රැකියා ඇබෑර්තු

FIT apps

Job Vacancies in Sri Lanka - රැකියා ඇබෑර්තු

Lifestyle
  • 0.00
(0 投票)

無料インストール

100

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

05.05.2020

リリース日

最近の変更:

4.3 Update - Bug fixes and stability improvements

説明:

ලස්සනට ඉන්න - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු :
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් ඔබගේ රැකියා සිහිනය සිහිනයක්ම නොවන්නට ශ්‍රි ලංකා රාජ්‍ය, පෞද්ගලික, විදේශීය, අර්ධ කාලීන හා මාර්ගගත අංශ රැකියා පිළිබඳ තොරතරු හා අයදුම් පත්‍ර ඔබට මෙම යෙදුම තුළන් ඉතා පහසුවෙන් ලබා ගත හැක. සැම රැකියාවක්ම නිකුත් වූ සැනින් ඔබ වෙත දැනුම් දෙනු ලැබේ. මෙම සියළුම රැකියා ශ්‍රී ලංකා ගැසට් පත්‍ර, දිනපතා පුවත් පත්, දැන්වීම් මගින් උපුටා ගැනීම් වේ.

අන්තර්ගත රැකියා :
ශ්‍රි ලංකා රාජ්‍ය අංශ රැකියා ඇබෑර්තු
පෞද්ගලික අංශ රැකියා ඇබෑර්තු
විදේශීය රැකියා ඇබෑර්තු
අර්ධ කාලීන රැකියා ඇබෑර්තු
මාර්ගගත රැකියා ඇබෑර්තු


Lassanata Inna - JOBS Sri lanka :
Sri Lanka Government sector, Private sector, Overseas, Part time and Online Job Vacancies Details and Applications.

Job categories included :
Sri Lanka Government sector Job Vacancies
Private sector Job Vacancies
Overseas Job Vacancies
Part time Job Vacancies
Online Job Vacancies

Features :
- Update latest job vacancies every day
- Available in Sinhala, and English languages
- Download the application for each vacancy
- Latest jobs published from newspapers and the gazette
- Simple and user friendly UI
- Super-fast searching

FIT apps 他のアプリ

ダウンロード