GK Master (රජයේ රැකියා තරඟ විභාග අත්වැල)

Pocket Gear

GK Master (රජයේ රැකියා තරඟ විභාග අත්වැල)

Education
  • 0.00
(0 投票)

無料インストール

100

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

20.07.2021

リリース日

最近の変更:

Full content is now available.

説明:

This app contains lot of up-to-date general knowledge questions with answers. It is very helpful for those who will applying for government job vacancies in Sri Lanka.

රජයේ රැකියා සඳහා වර්තමානයේ ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් ඒ වෙනුවෙන් පවත්වන තරඟ විභාග සමත් වීම එන්න එන්නම අසීරු වෙමින් පවතී. එවන් පසුබිමක මෙම යෙදවුම රජයේ රැකියා අපේක්ෂිතයන්ට ඔවුන්ගේ සිහිනය වඩාත් පහසුවෙන් ජය ගැනීමට උපකාරී වන වටිනා මඟ පෙන්වීමකි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රජයේ රැකියා තරඟ විභාග විශාල ප්‍රමාණයක් ඉතා සියුම් ලෙස අධ්‍යනය කර සකස් කර ඇති මෙම යෙදවුම ඕනෑම රජයේ රැකියා තරඟ විභාගයකට සුදුසු ආකාරයට සකස්කර තිබීම විශේෂත්වයකි. මෙම යෙදවුම පරිශීලනය කිරීමෙන් පාඨකයන්ට වඩාත් විශ්වාසදායි පෙර සූදානමක් සහිතව තරඟ විභාග වලට මුහුණ දීමටත් ඒ හරහා ඔවුන්ගේ රජයේ රැකියා සිහිනය මල්ඵල ගැන්වීමටත් හැකියාව ලැබෙන බව නොඅනුමානයි.

Pocket Gear 他のアプリ

ダウンロード