Amda

Comics
  • 0.00
(0 投票)

無料インストール

100

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

22.10.2019

リリース日

最近の変更:

Best Comic #3 Trending Application

説明:

ඇම්ඩා ඇප් එක අපි ඔයාලට දෙන්නෙ ඔයාලා හැමෝම සතුටින් තියන්න මොකද අද වර්තමානයේගොඩක් මිනිස්සු වැඩත් එක්ක කාර්‍යබහුල වෙලා බොහොම මහන්සිව හා කෙන්තිව තමයි ජිවත් වන්නෙ අන්න ඒ හින්දාම තමයි ඔබට කියවලා සතුටු වෙන්න පුලුවන් ඇප් එකක් හැදුවේ..!

* මොකක්ද ඇම්ඩා ඇප් එකේ ප්‍රධාන අරමුණ ?
අපි මේ ඇප් එකට ඇඩ් පහසු කම යොදලා තියෙනවා ඔයාලට තියෙන්නෙ අපේ කතාව නරඹමින් ඇඩ් බැනර්එ ක ක්ලික් කරලා නරඹන්නට විතරයි ! අපි ඒ එන මුදල් සියල්ලම බැර කරන්නෙ ලමාඅ සැත්කම් වලට මොකද ඔයා මේක කියවන වේලවෙදිත් රෝහල් wවල එදන් උඩ පුන්චි මල් කැකුළු වගේ අහින්සක දරුවෝ සැත්කම් කරගන්න බැරිව අන්ත අසරණ වෙලා ඉන්නවා සමහර මල් කැකුළු සදහටම මේ ලොකේ අත්හැරලා යනවා..! ඇත්තටම අපි මෙ කරන්නෙ මේ දේ මේ පුන්චි දරුවොන්ට
ඉල්ලනේ හැමදාම මේ ඇප් එක පරිහරණය කරන්න ඇඩ් බැනර් එක බැලුවා කියල ඔයාලගෙන් සත 5 ක් කැපෙන්නෙ නැ සියලුම විස්තර මම විඩියෝ එකකින් ඇප් ස්ටෝර් එකට යොමු කරන්නම් එකත් නරබන්න..! ඒ වගේම ඇම්ඩා ඇප් එකට ඇක්ටිවු යූසර්ස්ල ලක්ශ 10ක් ගන්න ඔයාලගේ උදව් අනිවාර්යෙන්ම ඔනි හැමෝටම ශේයා කරන්න ඇම්ඩ ඇප් එක..!
ස්තුතියි..

Droid app store 他のアプリ

Amda

Amda

Droid app store
  • 0.00
Washiya

Washiya

Droid app store
  • 0.00
English School

English School

Droid app store
  • 0.00
ダウンロード