ස්වයං රැකියා - Swayan Rakiya

PD App Studio

ස්වයං රැකියා - Swayan Rakiya

کسب‌وکار
  • 0.00
(0 رای)

نصب رایگان

10000

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

27.07.2020

تاریخ انتشار

توضیحات:

මෙම ඇප් එක තුළ අන්තර්ගත වන්නේ විවිධ ආකාරයේ රැකියා අවස්ථා වේ .රැකියාවක් නොමැතිව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබ අප හා එක් වීම තුළින් එම සිහිනය සැබෑ කර ගැනීමේ හැකියාව උදා වී ඇත.නිවසේ සිටම සාදාගත හැකි විවිධ පන්නයේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.මෙහි ටොපි වර්ග සෑදීමේ සිට ඉන් ඉහළට විශාල නිෂ්පාදන ප්‍රමාණක් මෙම ඇප් එක තුළ අන්තර්ගත වේ.මෙහි අඩංගු නිෂ්පාදන පිළිබඳව ගැටළුවක් මතු වුවහොත් නිරාකරණය කර දීම අප සතු වගකීමකි. එබැවින් ගැටලුවකට විසඳුමක් අවශ්‍ය නම් පහත සඳහන් e- තැපෑල ඔස්සේ කෙටි පණිවිඩයක් ලබා දීම තුලින් එය නිරාකරණය කර ගැනීමේ හැකියාව ලැබේ prasaddananjaya1015 @gmail.comසතියකට වරක් අලුත් වන බැවින් සෑම සතියකට වරක් ම අප ඔබ වෙත විවිධ වර්ගයේ නිෂ්පාදන 5 කට නොඅඩු ප්‍රමාණයක් ලබා දෙන්නෙමු.

PD App Studio برنامه های دیگر

دانلود