ගෙවතු වගාව-Gewathu wagaawa

The Creative

ගෙවතු වගාව-Gewathu wagaawa

روش زندگی
  • 0.00
(0 رای)

نصب رایگان

500

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

28.05.2020

تاریخ انتشار

تغییرات اخیر:

First Release

توضیحات:

අපි එදිනෙදා ජීවිතයේදි අපේ ගෙවත්තේ හිටවන බෝග පිලිබඳව සියලුම දැනුම මෙම ඇප් එකෙන් ලබාගත හැක.

🔥එළවළු බෝග
🔥පළතුරු බෝග
🔥මල් වර්ග
🔥ධාන්‍ය බෝග
🔥කුළුබඩු බෝග
🔥මාංශ බෝග
🔥අල බෝග
🔥තෙල් බෝග යන සියලුම බෝග වර්ගවලට අයත් විශාල පරාසයක බෝග මෙහිදී දැකගතහැකි අතර,
බෝගවල,
⛔පිහිටුවීමට සුදුසු ප්‍රදේශ
⛔භෝගයේ ප්‍රභේදය
⛔බෝගය පැල කිරීම පිලිබඳව
⛔පොහොර යෙදීම
⛔රෝග පාලනය
⛔පලිබෝධ පාලනය
⛔බෝගයේ අස්වැන්න නෙලීම පිලිබඳව එකින් එක මෙහි විස්තර සහිතව දක්වා ඇත.

එළවළු බෝග සහ මල් වර්ග පිලිබඳව ත් මෙහි හොදින් විස්තර ඇති අතර අප නිතරම අලුතින් බෝග පිලිබඳව තොරතුරු ඇප් එක වෙත ඇතුලත් කරනු ලබනවා.

The Creative برنامه های دیگر

دانلود