TUTU app which will help you to find a matching partner 6.0
Tutu chat, is a Dating app which will help you to find a matching partner.
ශ්රී ලංකාවේ ප්රමුඛතම චැට් ඇප් එක වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.
TUTU CHAT ඇප් එක මගින් ඔබ කමති කෙනෙක් එක්ක චැට් එකට සෙට් වෙන්න පුලුවන්.
TUTU CHAT ගිණුමක් ආරම්භ කිරීම
⭐ Register button එක click කිරීමෙන් පසු ඔබේ තොරතුරු අතුලත් කර ගිණුම ආර්ම්භ කරන්න
⭐ ඉන්පසු ඔබේ දුරකතන අංකය ලබාදී ඔබට SMS මගින් ලැබෙන අංකය ඇතුලත් කරන්න
⭐ දන් ඔබ කැමති කෙනෙක් සමග චැට් කරන්න පුලුවන්
අභිමානවත් ශ්රී ලාංකේය නිපැයුමකි! 🇱🇰