HelpHub

olive.lk

HelpHub

اجتماعی
  • 0.00
(0 رای)

نصب رایگان

100

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

04.04.2020

تاریخ انتشار

تغییرات اخیر:

#Bug fix

توضیحات:

A mobile app to alert those who need help in case of trouble


And if you're ready to help those in need, find out about their needs, their whereabouts and information in the mobile app.

Help Hub app comes in two main categories, that is, get help
And to help.

The person who gets help.
---------------------------
By verifying your address and entering the required requirement
Your need is immediately shown to people in your area who want to help.

The person who wants to help.
--------------------------------
Google Map will show you the people who need help or service around you and their needs.

You are no longer helpless. People who want to help will come to your home through the Help Hub app to help you find your needs.

ඔනැම කරදරකාරි අවස්තාවක මතුවෙන ඔබේ අවශ්‍යතාවය එසැනින් පහසුකම් සලසන්නන්ට දන්වන්න මොබයිල් ඇප් එකක්..

ඒ වගේම ඔබ අවශ්‍යතා අවශ්‍ය අයට උදව් කිරීමට සූදානම් නම් ඔවුන්ගේ අවශ්‍යතා වගේම ඔවුන් සිටින ස්ථාන හා තොරතුරු පිළිබද මොබයිල් ඇප් එකෙන් දැන ගන්න...

හෙල්ප් හබ් ඇප් එක ප්‍රධාන වශයෙන් category දෙකකින් සමන් විතය, එනම් උදව් ලබාගැනීමට
සහ උදව් කිරමට යන්නයි.

උදව් ලබාගන්නා පුද්ගලයා.
------------------------------------

ඔබේ ලිපිනය තහවුරු කොට අදාල අවශ්‍ය තාවය සදහන් කර ඇතුලත් කිරීම මගින්
ඔබ ප්‍රදේශයේ සිටින උදව් කිරීමට කැමති පුද්ගලයන් හට ඔගේ අවශ්‍ය තාවය එසැනින් පෙන්වනු ලැබේ.

උදව් කිරීමට කැමති පුද්ගලයා.
------------------------------------------
Google Map එකේ ඔබ අවට සිටින උදව් හෝ සේවාවක් අවශ්‍ය පුද්ගලයන් හා ඔවුන්ගේ අවශ්‍යතා ඔබ හට පෙන්වනු ලැබේ.

ඔබ තව දුරටත් අසරණ නැත. උදව් කිරීමට කැමති පිරිස් හෙල්ප් හබ් ඇප් එක හරහා ඔබේ අවශ්‍යතා හදුනගෙන ඔබේ නිවසටම අවශ්‍ය දේ රැගෙන පැමිණෙනු ඇත.

olive.lk برنامه های دیگر

HelpHub

HelpHub

olive.lk
  • 0.00
Kumbuk

Kumbuk

olive.lk
  • 0.00
GoWed

GoWed

olive.lk
  • 0.00
دانلود