Daraka - Pregnancy in Sinhala

eGen Services

Daraka - Pregnancy in Sinhala

‏فرزندداری
  • 0.00
(0 رای)

نصب رایگان

1000

نصب ها

Android 5.0+

نسخه حداقل

با تبلیغات

تبلیغات

23.06.2020

تاریخ انتشار

تغییرات اخیر:

කාඩ් ගෙවීම් සම්බන්ධ දෝෂය නිවැරදි කිරීම

توضیحات:

ගැබිණි කාලය තුල මව සහ බබා සම්බන්දයෙන් දැනගතයුතු සියලු කරුණු

ගැබිණි කාලය කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂම කාලපරිච්චේදයි.

මෙම APP එකෙහි ගැබිණි සමය හා බැඳුනු ඔබගේ දැනුවත් වීමට අවශ්‍ය සියලු වෛද්‍ය විද්‍යාත්මක කරුණු පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක් විසින් සම්පාදනය කර ඇත.

මෙම කරුණු නිතිපතා යාවත්කාලින වන අතර. මෙම APP එක මුළුමනින්ම පරිශීලනය කරීම සඳහා ඔබට සාමාජික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. එම සාමාජික ගාස්තුව වන රුපියල් 400ක මුදල මස 12ක් සඳහා වන අතර, එම ගෙවීම Credit Card එක හරහා හෝ අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් හෝ සිදුකල හැක.

මෙම කාලය තුල ගැබිනියගේ ශරීරය තුල සිදුවන ආශ්චර්යමත් විපර්යාසය වැඩි දැනුවත් භාවයකින් යුතුව විඳ ගැනීමේ අවස්ථාව දාරක මගින් සලසා තිබෙනවා.

ඉන් කරුණු කීපයක් -
සතියෙන් සතිය බබාගේ වර්ධනය සහ ප්‍රමාණය.
සතියෙන් සතිය ගැබිනියගේ සිදුවන කායික වෙනස්කම්.
එදිනෙදා දැනෙන සහ මුහුණදෙන ගැටළු සහ පිළිතුරු.
බරෙහි වෙනස් වීම සහ ගණන ප්‍රස්ථාර.
අහාර රටාව - හොඳ සහ නරක අහාර.
වෛද්‍යවරයා හමුවිය යුතු විශේෂ අවස්ථා.
කලයුතු scanning පරීක්ෂණ සහ අනිකුත් පරීක්ෂණ.
ඇතිවිය හැකි සංකුලතා.
සංකුලතා පෙර හඳුනාගැනීමට උපදෙස්.
ප්‍රසුතිය සුදානම් eවන්නේ කෙසේද.
සිසේරියන් සැත්කම ගැන.
රෝහලට ගෙන යායුතු දෑ.
මව්කිරි දීම සම්බන්දයෙන් දැනගතයුතු කරුණු.

eGen Services برنامه های دیگر

Axis Store

Axis Store

eGen Services
  • 0.00
دانلود