හරි මග ( Hari Maga )

PD App Studio

හරි මග ( Hari Maga )

آموزش
  • 0.00
(0 رای)

نصب رایگان

100

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

05.12.2020

تاریخ انتشار

توضیحات:

මෙම ඇප් එක තුළ, එදිනෙදා ජීවිතයේදී තමාට අවශ්‍යවන,

01.රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම

02.විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්නා ආකාරය

03.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

04. සේවක අර්ථසාධක අරමුදල් ලබා ගන්නා ආකාරය ( EPF )

05. විශ්‍රාම වැටුප් ලබාගැනීම. වැනි සියලුම බලපත්‍ර ලබා ගැනීම් හා සියලුම ලියාපදිංචි කිරීම් යනා දී බොහෝමයක් දෑ පිළිබදව නිවැරදි තොරතුරු , ඊට අදාල උපදෙස් හා ස්ථාන වැනි
වටිනා කරුණු කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වේ. තවද සියලුම පොදු ස්ථානයන් හි දුරකථන අංක ද ඇතුළත් වේ.

මෙමගින් තමාට එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු රැසක් නිරාකරණය කරගැනීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.

PD App Studio برنامه های دیگر

دانلود