Saki Sri Lankan learning app f

Airv apps

Saki Sri Lankan learning app f

Educación
  • 0.00
(0 votos)

Instalar gratis

1000

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

27.01.2020

Fecha de lanzamiento

Cambios recientes:

Enhanced app performance

Descripción:

සකි (මිතුරා) ඇප් එක ඔබගේ දරුවාගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් පහසු කිරීම සඳහා එයාර්වී මෘදුකාංග සමාගමෙන් (Airv apps) සකසා ඇති ඇප් එකකි. පහත දක්වා ඇත්තේ ඇප් එකට අදාල කරුණු කිහිපයකි. සියලුම කරුණු කියවා බලන්න.

1) මෙහි ප්‍රධාන විශේෂාංග 5ක් ඇත. ඒවා නම්,
අක්ෂර ලියන ආකාරය ඉගෙනීම (සිංහල, English, ඉලක්කම්)
පින්තුර සම්බන්ද ක්‍රියාකාරකම්
ගීත වාදනය ඉගෙනීම
පොඩි අයට අහන්න කවි සහ සින්දු
කියවීමට පෙළ පොත් සහ කතා
ඇප් එකෙහි අඩංගු විශේෂාංග භාවිතා කරන ආකාරය සම්බන්දව වීඩියෝවක් සෙටින්ග්ස් (Settings) පිටුවෙන් නැරඹිය හැකිය. එහි ඇති ආකාරයට ඔබගේ දරුවා සමග එම ක්‍රියාකාරකම් වල නිරතවිය හැකිය.

2) මෙම ඇප් එකෙහි සියලුම විශේෂාංග ඔබට නොමිලේ භාවිතා කර හැකි අතර යම් කොටස් භාවිත කිරීමට ඒ අදාළ විශේෂාංගයට ගෙවීමක් සිදු කල යුතුය. ඕනෑම විශේෂාංගයකට එක වරක් පමණක් ගෙවීමට ඇති අතර එසේ කිරීමෙන් ලබාගන්නා විශේෂාංගය ඔබට ජිවිත කාලයටම වලංගු වේ. (One-time purchase)

3) ඇප් එක සම්බන්දයෙන් ඔබගේ අදහස්, යෝජනා, චෝදනා ඇතිනම් ඒවා අපගේ නිල ෆේස් බුක් පිටුවට හෝ [email protected] ලිපිනයට දැන්විය හැකිය. (සෙටින්ග්ස් (Settings) පිටුවෙන් සම්බන්ද විය හැකිය)

4) මෙය 100% ශ්‍රී ලංකාවේ නිර්මාණයක් වන අතර ලාංකිකයන්ට ගැලපෙන ආකාරයේ අන්තර්ගතයක් අඩංගු කර ඇත. ඒ හා සමාන පසුබිම් ගීත සහ අලංකරණයන් භාවිතා කර ඇති.

5) මෙම ඇප් එක භාවිතයේදී, දෙමාපියන්ට පමණක් භාවිතා කිරීමට ඇති අන්තර්ගතයන් වෙත යාම සඳහා පින් අංකයක් (Pin no) භාවිතා කිරීමට අවශ්‍ය වේ.

Airv apps Otras aplicaciones de

Descargar