Isira 5 - ශිෂ්‍යත්ව අත්වැල

Raxwo production

Isira 5 - ශිෂ්‍යත්ව අත්වැල

Educación
  • 0.00
(0 votos)

Instalar gratis

1000

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

21.06.2020

Fecha de lanzamiento

Descripción:

දුවේ පුතේ,
3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම Isira 5 Mobile APP එක මගින් නව විෂය නිර්දේශයට අදාළව සකස් කළ වීඩියෝ පාඩම් මාලාවක් සහ ඊට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම Isira 5 ඇප් එක Download කිරීම මගින් 3,4,5 ශ්‍රේණි වලට අදාළ ව,
✅ සිංහල
✅ ගණිතය
✅ පරිසරය
✅ ගණිත ගැටළු
✅ විභව්‍යතාමාන
✅ පෙළපොත ආශ්‍රිත ක්‍රියාකාරකම්
✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර

සෑම දෙසතියක් තුළ ම නිබන්ධන 100 බැගින් ඔබට Download කර ගත හැක .
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් ශිෂ්‍යත්වය විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනිමට හැකිවේවායි එක සිතින් පතමි.

Isira 5 app

Raxwo production Otras aplicaciones de

Descargar