ICT HUB (A/L) - සිංහල

Raxwo production

ICT HUB (A/L) - සිංහල

Educación
  • 0.00
(0 votos)

Instalar gratis

500

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

02.09.2020

Fecha de lanzamiento

Cambios recientes:

Republish

Descripción:

🌹 මෙම ICT HUB ඇප් එක මගින් අප බලාපොරොත්තු වනුයේ අ.පො.ස. (උ / පෙ) තොරතුරු තාක්ෂණ විද්‍යාව(ICT) පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. මෙය තුලින් ඔබට ඉහළ ප්‍රථිඵල කරා ලඟා වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.👨‍🎓

🌹 මෙහි අන්තර්ගතය ඉතාමත් ආකර්ශනීයව ඉතාමත් පැහැදිලිව ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු වන පරිදි පාඩමට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත්ව සකසා ඇත. එමෙන්ම මෙහි පාඩම් සතියකට එකක් හෝ කිහිපයක් බැගින් අලුතින් ඇතුලත් කරමින් ඔබට ලබා දීමට සැලසුම් කර ඇත. අප සමඟ එක් වන්න.. විෂය නිර්දේශයට අදාළ තොරතුරු තාක්ෂණ විද්‍යාව(ICT) සියලු පාඩම් නිවැරදිව ඉගෙන ගන්න..👩‍🎓

❤....ICT HUB....❤

Information technology app
Questions & Answers app
A/l app

Raxwo production Otras aplicaciones de

Descargar