Care Me

DilinaBiz

Care Me

Salud y bienestar
  • 0.00
(0 votos)

Instalar gratis

500

Instalaciones de aplicaciones

Android 4.1+

Versión mínima

Con anuncios

Anuncio

01.01.1970

Fecha de lanzamiento

Descripción:

අපි කවුරුත් කැමති ලෙඩ රෝගවලින් තොර සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න. ඒ සඳහා නිසි උපදෙස් ඔබට වරින්වර ලැබෙනවානම් ඔබට කල්තියා එම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඔබේ නීරෝගිමත් සෞඛ්‍ය වෙනුවෙන් අපි "Care Me" මේ ඇප් එක හඳුන්වාදී තිබෙනවා.

ඔබට එදිනෙදා වැළඳිය හැකි රෝග පිළිබඳව සහ ඒවායින් වැළකීම සඳහා සෞඛ්‍යය උපදෙස් අපි " Care Me " app එක හරහා ලබා දී තිබෙන නිසා ඔබට පහසුවෙන් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

ඒ වගේම "දැනුමට යමක් " විශේෂාංග තුළින් ඔබට එදිනෙදා ඔබේ නිරෝගිමත් සෞඛ්‍ය වෙනුවෙන් බොහෝ තොරතුරු අප ඔබට ලබා දී තිබෙන බව සතුටින් දන්වන්නට කැමතියි.

ඔබට සෞඛ්‍යමත් නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට "Care Me" ඇප් එක හොඳ මාර්ගෝපදේශකයක් වන බව නොඅනුමානයි.

DilinaBiz Otras aplicaciones de

Internet Jobs

Internet Jobs

DilinaBiz
  • 0.00
Job Hut

Job Hut

DilinaBiz
  • 0.00
Beauty Tips

Beauty Tips

DilinaBiz
  • 0.00
Salon Tips

Salon Tips

DilinaBiz
  • 0.00
Care Me - Tamil

Care Me - Tamil

DilinaBiz
  • 0.00
English Me

English Me

DilinaBiz
  • 0.00
Food Girl

Food Girl

DilinaBiz
  • 0.00
Descargar