Andro Help - Sinhala

DilinaBiz

Andro Help - Sinhala

Educación
  • 0.00
(0 votos)

Instalar gratis

1000

Instalaciones de aplicaciones

Android 4.1+

Versión mínima

Con anuncios

Anuncio

07.07.2020

Fecha de lanzamiento

Descripción:

ඇන්ඩෝයිඩ් භාවිතා කරන ඔබට Andro Help ඇප් එක බොහෝම හොඳ මාර්ග උපදේශකයක්.
මෙම ඇප් එක තුළ පරිශීලක ඔබට ඉතාමත් හිතකාමී වන අයුරින් අන්තර්ගතය තේරුම් ගැනීමට පහසු වන ආකාරයට සකසා තිබේ .

මෙම ඇප් එක තුලින් ඔබට කාණ්ඩ හතක් යටතේ ඔබට එදිනෙදා ඇතිවන ඇන්ඩ්‍රොයිඩ් ආශ්‍රිත ගැටලු වලට පහසුවෙන් විසඳුම් සොයා ගැනීමට පුළුවන්.

*Android phones
*Android Games
*Android Apps
*Creative
*General
*Insights
*Tech

විශේෂංග

(1)සෑම දිනකම ඇන්ඩෝයිඩ් ආශ්‍රිත තොරතුරු යාවත්කාලීන කිරිම.

(2) ඇන්ඩෝයිඩ් ලෝකයේ අලුත්ම දේවල් ඉක්මනින්ම ඔබ වෙත සමීප කිරීම.

(3)ඔබට අවශ්‍ය Android App / Games ( සැබැදි ) ඔබ වෙත ලබා දීම.

අප කවුරුත් දන්නා දෙයක් තමයි ඇන්ඩෝයිඩ් ලෝකයේ තොරතුරු දිනෙන් දින මොහොතින් මොහොත වෙනස් වන බව,මේ වෙනස් වීම් හමුවේ ඔබත් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු වෙනවා.ඒ තොරතුරු සමග ඔබේ නව යෙදුම්‍ යවත්කාලින කිරිමටත් ඒ සමග ඔබ කටයුතු කලයුතු ආකාරය ඉතාමත් පහසුවෙන් සරලව ඉගෙනිමටත් Andro Help ඇප් එක ඔබට ඉතාමත් පහසු වන බව අප විශ්වාස කරනවා.

DilinaBiz Otras aplicaciones de

Internet Jobs

Internet Jobs

DilinaBiz
  • 0.00
Job Hut

Job Hut

DilinaBiz
  • 0.00
Beauty Tips

Beauty Tips

DilinaBiz
  • 0.00
Salon Tips

Salon Tips

DilinaBiz
  • 0.00
Care Me - Tamil

Care Me - Tamil

DilinaBiz
  • 0.00
English Me

English Me

DilinaBiz
  • 0.00
Food Girl

Food Girl

DilinaBiz
  • 0.00
Descargar