අපේ ගණිත පාසල / Ape Ganitha Pa

Raxwo production

අපේ ගණිත පාසල / Ape Ganitha Pa

Educación
  • 0.00
(0 votos)

Instalar gratis

1000

Instalaciones de aplicaciones

Android 4.4+

Versión mínima

Con anuncios

Anuncio

01.01.1970

Fecha de lanzamiento

Cambios recientes:

අපේ ගණිත පාසල is online app for online education ....

Descripción:

අ.පො.ස (සා.පෙළ) විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සකස් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ඇසුරිනි…

Ape Ganitha Paasala App ඒක මගින් අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප 51 ආවරණය වන පරිදි කාර්යය පත්‍රිකා 50ක් ද ; එම කාර්යය පත්‍රිකා වලට අදාළ වීඩියෝ 50ක් සහ එම ඉගෙනුම් සංකල්ප වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ද ලබා දී ඇත.

අපේ ගණිත පාසල හැම දෙනෙකුටම ඉගෙන ගැනීමට සහය වන App එකකි. විශේෂයෙන්ම මෙහිදී අවධානය යොමු කරන්නේ O/L ගණිත විෂයට නිසැක "A" සාමාර්ථයක් ලබා දීමටයි …. ඒ සඳහා ඔබගේ කැපවීම උනන්දුව තිබිය යුතුමය

රජයේ පාසල් ගුරුවරයෙකු ලෙසත්, අ.පො.ස (සා.පෙළ) විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙසත් ලද අත්දැකීම් පාදක කොටගෙන සකස් කල මෙම නිර්මාණය දැයේ දරුවන් වෙත සෙනෙහසින් තිලිණ කරමි…

චන්දන වික්‍රමආරච්චි
බප / ගම් / තක්ෂිලා විද්‍යාලය, ගම්පහ .

…. ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ….

Raxwo production Otras aplicaciones de

Descargar