Vibaga Jaya

Apps idea LK

Vibaga Jaya

Education
  • 0.00
(0 投票)

無料インストール

100

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

01.01.1970

リリース日

最近の変更:

Production release.

説明:

කොච්චර මහන්සි උනත් විභාගයේ ලකුණු මදි නේද ? , කොතනින් පාඩම් කරන්න පටන් ගන්නද කියල තේරෙන්නෙ නෑ නේද ? , එකම විදිහට පාඩම් කරල එපා වෙලා නේද ? , මොන දේ කරන්නත් , කොහොම පාඩම් කරන්න ගන්නත් හිත එක තැනකකට අරගෙන අවධානය යොමු කරන්න අමාරුයි නේද ? , ඉගෙන ගන්න දේවල් කොහොමවත් මතක හිටින්නේ නෑ නේද ? , වෙලාවකට සේරම දේවල් අත ඇරලා දාන්න හිතෙනවා නේද ? , සේරම වැඩ ටික අන්තිමට කරන්න අරගෙන අනාගන්නවා නේද ? හරි...! මෙන්න ඒ සේරම ප්‍රශ්නවලට ගැලපෙනම විසඳුම..! ඒ තමයි මේ ' විභාග ජය ' ඇප් එක.. ඔයාගේ මෙකී නොකී විභාග සම්බන්ධ ගැටළු වලට මනෝවිද්‍යාත්මකව විසඳුම් සරල සිංහලෙන් ඔයාගේ හිතට දැනෙන්නම මේ විභාග ජය ඇප් එකෙන් ඔයාලට ලැබෙනවා. තව දවසෙන් දවස ලැබෙන අලුත් කරුනු වලින් මේ ඇප් එක තව තවත් අලුත් කරුනු වලින් අලුත් වෙන නිසා ඔයාට අලුත් ක්‍රම , විභාග සම්බන්ධ අලුත් දේවල් පහසුවෙන්ම ඉගෙනගන්න පුළුවන් වේවි..!

Apps idea LK 他のアプリ

Tharaka Rashi

Tharaka Rashi

Apps idea LK
  • 0.00
Dressy

Dressy

Apps idea LK
  • 0.00
babata nam

babata nam

Apps idea LK
  • 0.00
Rasa Kema Recipes

Rasa Kema Recipes

Apps idea LK
  • 0.00
Chuti Baba Hodi Potha

Chuti Baba Hodi Potha

Apps idea LK
  • 0.00
FITforYOU

FITforYOU

Apps idea LK
  • 0.00
Wikasitha mandapa

Wikasitha mandapa

Apps idea LK
  • 0.00
AL ORGANIC short notes

AL ORGANIC short notes

Apps idea LK
  • 0.00
foody goody

foody goody

Apps idea LK
  • 0.00
Chavu

Chavu

Apps idea LK
  • 0.00
ダウンロード