pregnancy apps in sinhala

Apps.LK

pregnancy apps in sinhala

Parenting
  • 0.00
(0 投票)

無料インストール

1000

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

03.05.2021

リリース日

最近の変更:

Third release

説明:

Pregnant Sinhala App - Kiri Sihinei ammai
pregnancy apps in sinhala
Sri Lanka Mauwarunge Siyaluma Getalu Sadaha upades Mema App Eke Ethulath Kara Etha

ඇප් එක Download කිරීමට ප්‍රතම වීඩියෝ එක නරඹන්න අම්මලා.

කිරි සිහිනෙයි අම්මයි ඇප් එකේ අන්තර්ගතය ,

- ගර්භණී සමයේ හොද පුරුදු
- ලමා සන්වර්ධනය
- බබාට ආහාර
- ගර්භණී සමයේ විලාසිතා
- මවක් වීමට සූදානම් ඔබ
- සතිපතා බබාගේ වර්ධනය
- ගර්භණී සමයේ ආහාර
- ගැබ් ගැනීම
- ගර්භණී සමයේ ශරීරසුවතා
- මවගේ ශරීර වෙනස්කම්
- මවු කිරි
- වෛද්‍ය උපදෙස් සහ ලිපි .

මේ සියල්ල සහ තවත් බොහෝ දේ කිරි සිහිනෙයි අම්මයි ඇප් එකේ ඇතුලත් කර ඇත .

දරුවෙකු පිළිසිද ගැනීමෙන් පසු , දරුවෙකු පිළිසිද නොගැනීමට හේතු , මවක් වීමට සූදානම් ඔබට , දරුවා පිළිසිද ගැනීමේ පලමු සතියේ පටන් දරු ප්‍රසූතිය දක්වාද එතැන් පටන් දරුවාගේ වයස 10 වෙන තෙක්ම ඔබගේ සිලුම ගැටලුව විසදුම් හා අවශ්‍ය උපදෙස් මෙම ඇප් එක මගින් ලබා දීම සිදු කරනු ලබයි.

මේ ලොවට සුන්දර මිනිසකු බිහි කිරීමේ වගකීම වැඩි වශයෙන් පැවරෙන්නේ මවටයි. එය ඉතා සංයමයකින් කළ යුතු කාර්යකි.

Kiri Sihinei Ammai Mobile Application Download Now

Thank You.

Apps.LK 他のアプリ

ダウンロード