Jana Kavi LK (ජනකවි හා පිරුළු)

Ruvee Apps Store

Jana Kavi LK (ජනකවි හා පිරුළු)

Education
  • 0.00
(0 投票)

無料インストール

5000

アプリのインストール

Android 5.0+

最小バージョン

広告付き

広告

17.07.2020

リリース日

最近の変更:

App Version 6(0.0.6)
*මෙම නව සංස්කරණය මගින් මොබිටෙල් සිම්පත් ලාභී ඔබටද මෙම සේවාව හා ලියාපදිංචි වී දැනුම ලබා ගත හැක.(මොබිටෙල් සිම් පත් මගින් ලියාපදිංචි වන ආකාරය පිළිබද අනිවාර්ය විශේෂ tips කිහිපයක් යෙදුමෙහි "ඇප් එක ගැන "කොටසෙහි අඩංගු වේ .එය කියවා ලියාපදිංචි වන්න )*

説明:

In this application you can Learn all Sinhala Jana kawi ,Prastha Pirulu (Sinhala Proverbs) , Sinhala Theravili ,Kmath basa,Deewara basa & Wadi jana awahara.


සියලුම ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.

Including

ජනකවි-Jana kawi

*පැල් කවි-Pal Kavi

*කමත් කවි-Kamath Kavi

*කරත්ත කවි-Karaththa Kavi

*පතල් කවි-Pathal Kavi

*ඔරු පාරු කවි-Oru Paru Kavi

*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi

*නෙලුම් කවි-Nelum Kavi

*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi

*රබන් පද-Raban Pada

*බඹර කවි-Babara Kavi

*තුන් සරණ කවි-Thunsarana Kavi

*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු


ප්‍රස්ථාව පිරුළු-Sinhala Proverbs

* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.


තේරවිලි-sinhala Therawili

*තේරවිලි කවි

*තුන් තේරවිලි

*පද පෙරලුණු තේරවිලි

විවිධ ජන වහර-Various Jana Wahara
*වැදී ජනවහර

*කමත් භාෂාව

*ධිවර භාෂාව


App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. [email protected]

Ruvee Apps Store 他のアプリ

ダウンロード