සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

Ruvee Apps Store

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

Education
  • 0.00
(0 投票)

無料インストール

1000

アプリのインストール

Android 4.4+

最小バージョン

広告付き

広告

11.12.2021

リリース日

最近の変更:

* දහම් දැනුම ප්‍රශ්න හා පිළිතුරු
*සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
*කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
*සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
*බහුවරණ ප්‍රශ්න
*ගුරු විභාග,බැංකු විභාග හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න
*පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර

説明:

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය/ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන සේවා/ නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා )ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Teaching Exam) බැංකු විභාග (Banking Exam) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Including Following Exam Past Papers(Sinhala,English,Tamil Medium)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Advanced Level Common General Test Past papers)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර(Dharmacharaya Exam past papers)

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)
(Dhamma School (daham pasal) Final Exam paper

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Technical Assistance -Grade III ),රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා(Public Management Assistance ) ,විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා(Audit Examiners) , බන්ධනාගාර නියාමක විභාග සඳහා ,රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Inspector of customs) ,වන ක්ෂේත්‍ර සහකාරක(Forest Fields Assistant),විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific Service) ,අඩවි වන නිළධාරී සීමිත(Range Forest Officers-Limited),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා,විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම සඳහා,සහකාර රේගු අධිකාරී ,ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා,නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා(Law college exam) ,පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරනු ලැබේ.


*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) All Rights Reserved

Ruvee Apps Store 他のアプリ

ダウンロード