වාස්තු විද්‍යාව

UniverSL Software

වාස්තු විද්‍යාව

روش زندگی
  • 0.00
(0 رای)

نصب رایگان

50000

نصب ها

نسخه حداقل

با تبلیغات

تبلیغات

18.10.2017

تاریخ انتشار

تغییرات اخیر:

මාලිමවෙන් නිවැරදි දිශාව බලා ගන්න | නිවසේ දියුණුවට හා ව්‍යාපාරයේ දියුණුවට වාස්තු රහස්

توضیحات:

වාස්තු විද්‍යාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියන සිද්ධාන්තයන් සහිත විද්‍යාවකි. විශේෂයෙන් ගොඩනැගිලි ඉදිකිරීමට පෙර එම ගොඩනැගිල්ලේ පිහිටීම, එයින් ඇතිවන බලපෑම, ස්වභාවය ආදී නොයෙකුත් කරුණු මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ.
වාස්‌තු ශිල්පය වනාහී නිර්මාණ ශිල්ප ක්‍රමයකි. විශේෂයෙන් භූමිය මත ගොඩනැගෙන විවිධ නිර්මාණ සොබාදහමට අනුකූලව නිර්මාණය කර ගැනීම පිණිස අවශ්‍ය ශිල්පීය, ඥානය මිනිසාහට ලබාදෙන භෞතික හා ආධ්‍යාත්මික ගුණයකින් යුතු ශිල්පීය ක්‍රියාදාමයන් ලෙස වාස්‌තු ශිල්පය හඳුන්වා දිය හැකිය.

අඩංගු කරුණු:

1. හැඳින්වීම
2. මූලධර්ම
3. අංග ස්ථානගත කිරීම
4. සුලභ වාස්තු දෝෂ
5. නිවසේ දියුණුවට උපදෙස්
6. ව්‍යාපාර දියුණුවට උපදෙස්
7. මාලිමවෙන් නිවැරදි දිශාව බලා ගන්න

UniverSL Software برنامه های دیگر

VTrack Location Tracker

VTrack Location Tracker

UniverSL Software
  • 0.00
Gampaha

Gampaha

UniverSL Software
  • 0.00
මහ පිරිත

මහ පිරිත

UniverSL Software
  • 0.00
Match App

Match App

UniverSL Software
  • 0.00
Selfie Guru

Selfie Guru

UniverSL Software
  • 0.00
My Auto

My Auto

UniverSL Software
  • 0.00
Akura Sinhala Keyboard

Akura Sinhala Keyboard

UniverSL Software
  • 0.00
دانلود