කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේදී වැදගත් වැඩ කටයුතු වලදී අවශ්‍ය වෙන දැනුම
කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේදී වැදගත් වන වැඩ කටයුතු වලදී අවශ්‍ය වෙන දැනුම ලබා දී ඔවුන් සවි බල ගැන්වීම සිරිලිය වැඩ සටහනෙහි අරමුණයි.
අපගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා පහත කරුණු ගැන ඔබේ දැනුමට වටිනා යමක් එකතු කරගත හැකිය
- ආහාර වට්ටෝරු
- රූප ලාවණ්‍ය
- මැහුම් ගෙතුම් සහ විලාසිතා
- ගර්භනී භාවය හා දරුවන් රැක බලා ගැනීම