Ravana 2 -Sri Lanka War Prince

Games From Sri Lanka

Ravana 2 -Sri Lanka War Prince

ایفای نقش
  • 0.00
(0 رای)

نصب رایگان

500

نصب ها

Android 8.0+

نسخه حداقل

با تبلیغات

تبلیغات

05.08.2021

تاریخ انتشار

توضیحات:

වීර වික්‍රම මහා රාවනා රජුගේ දෙවන කතා පුවත මෙසේ දිග හැරෙන වගයි.


රාවනා රජු යනු අතීත ශ්‍රී ලන්කාවේ ජීවත් වු..සිය තේජසින් ඉන්දියාවද දන ගැස්වූ බලවත් නැනවත් රජෙකි.
මහා රාවනා රජුගේ මාලිගාවට පහරදීමට ඉන්දියාවේ හනුමාන් නැමැති වානර රජු ඔහුගේ අඩක් මියගිය හමුදාව සහ නිරුවත් කුලී ගාතක කාන්තාවන් රාවනා රජුගේ මාලිගාවට ඇතුල් කරයි.රාවනා රජු කෙසේ හෝ දැඩි සටනක යෙදෙමින් එම තර්ජනය නිමා කිරීමට ප්‍රයත්න දරයි.මාලිගාවට ඇතුලුවන සියලු සතුරන් විනාශ කිරීමට රාවනා රජුට සිදුවේ.

මෙහි පලමු කතා මාලාව රාවනා 1 හි ඇත..එයද ප්ලෙයිස්ටෝර් මගින් ලබාගන්න .මෙහි ඉතුරු කතා මාලාව රාවනා 3 මගින් ලබාගත හැකිය.


මෙය ශ්‍රී ලන්කාවෙ නිර්මාණය කරන ලද ක්‍රීඩාවකි. අපගේ අනෙකුත් ක්‍රිඩාවන් - Yakku දැන් ප්ලෙයිස්ටෝර් වෙතින් ලබාගත හැක.



=======================================The story of the great ancient Sri Lankan warrior Ravana .


The king Ravana is a mighty warrior and also a great scholar who was well achieved in his knowledge of ancient technology .he even made a flying machine called " dadu monare" which surpassed the technology of the word that time.
The palace of king Ravana is attacked by the villain monkey king Hanumanth and his half dead army raised by the cemetery including the support of assassins' Women tribe's help. so king Ravana needs to protect his palace at any cost. So he engage a fierce battle with these monsters in order to protect the castle and its residents. This is a third person offline game made by Sri Lanka .Enjoy.



Developer contact
[email protected]

Games From Sri Lanka برنامه های دیگر

Ravana 2 -Sri Lanka War Prince

Ravana 2 -Sri Lanka War Prince

Games From Sri Lanka
  • 0.00
Ravana -The Sri Lankan Warrior

Ravana -The Sri Lankan Warrior

Games From Sri Lanka
  • 0.00
دانلود