Rasata Uyamu-Sinhala RecipesLK

Ruvee Apps Store

Rasata Uyamu-Sinhala RecipesLK

غذا و نوشیدنی
  • 0.00
(0 رای)

نصب رایگان

1000

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

28.03.2020

تاریخ انتشار

تغییرات اخیر:

Version 0.0.6
*Search Option Optimization
*More Than 1500+ Recipes

توضیحات:

Discover The Best Sinhala Food Recipes With Daily Updates!!!
sinhala kama wattoru balanna rasata uyanna me haraha obata hakiwanu atha.

කෑම වට්ටෝරු විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙනවා.
ඒ වගේම අපි ඔයාල වෙනුවෙන් අලුත් කෑම වට්ටෝරු දිනපතා ඇප් එකට දානවා.
අපි අලුත් කෑම වට්ටෝරුවක් ඇප් එකට දැම්මට පස්සේ ඔයාලට ඒක Push Notification එකක් මගින් දැනුම් දෙනු ලබනවා.
ඉතින් රසම රස විදියට නොයෙකුත් ආහාරපාන වර්ග හදහන හැටි ඉගෙන ගන්න ඇප් එක ඔබගේ දුරකථනයට/ටැබ්ලටයට බාගත කර ගන්න.

◀අන්තර්ගතය ▶

♨බත් හා බුරියානි වර්ග
♨ව්‍යංජන වර්ග
♨මස් ,මාංශ වර්ග
♨කොත්තු වර්ග
♨සලාද වර්ග
♨අච්චාරු හා මොජු වර්ග
♨චට්නි වර්ග
♨බැදුම් හා සම්බෝල වර්ග
♨මැල්ලුම් වර්ග
♨කේක් වර්ග
♨ශෝර්ටිස් වර්ග
♨බිම වර්ග/කැඳ වර්ග /වයින් වර්ග
♨සුප් /නුඩ්ලස් /සැන්ඩ්විච් වර්ග
♨අවුරුදු හා නත්තල් කෑම වර්ග
♨විදේශ කෑම වර්ග හා වෙනත් කෑම වර්ග මෙහි අන්තර්ගත වෙනවා.ඇප් එකට දිනපතාම රෙසිපි ඇතුලත් කරනු ලබනවා.


Contact [email protected]

Note-(2021.01.03)
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට(App V.0.0.6) Update කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන කෑම රෙසිපි App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.

Ruvee Apps Store برنامه های دیگر

دانلود