පොරොන්දම් ගැළපෙනවද බලන්න.
පුරුෂයාගේ හා ස්ත්රියගේ උපන් වේලාව ඇතුළත් කරන්න.
ඔවුන්ගේ ජන්ම පත්ර ඇප් එක හරහා නිර්මාණය වනු ඇත.
ඉන් පසුව ඒ අනුව ඔවුන් දෙදෙනාගේ පොරොන්දම් ගැළපේදැයි පරීක්ෂා කරනු ලැබේ.
විස්තරාත්මක ප්රතිපල සටහනක් ලබදෙන අතර එය එකක් ලෙස ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකිය.