නැකත්

UniverSL Software

නැකත්

روش زندگی
  • 0.00
(0 رای)

نصب رایگان

10000

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

31.03.2018

تاریخ انتشار

تغییرات اخیر:

2022 වසර සඳහා යාවත්කාලීන කර ඇත.

توضیحات:

එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහා සුබ නැකතක් සොයා ගැනීම ජෝතිෂ්‍ය පිළිබඳ විශ්වාස කරන සියලු දෙනාගේ පොදු අවශ්‍යතාවයකි. එවැනි අවස්තාවකදී ඔබටම සුබ නැකතක් සොයා ගැනීමට මෙම ඇප් එක හරහා අවස්තාව සළසා දී ඇත.

ප්‍රවීන ජෝතිෂ්‍ය මණ්ඩලයක් විසින් සකසන ලද 2022 සුබ නැකැත් මෙහි අන්තර් ගත වේ. පොදුවේ සුබ නැකත් මෙන්ම, ඔබේ උපන් නැකතට අනුව සුබ නැකත සොයා ගැනීමේ හැකියාව ද ඇත.

මීට අමතරව එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනවත් වන රහු කාලය, අවුරුදු චාරිත්‍ර ආදියද මෙහි අඩංගු වේ.

අන්තර්ගතය :

1. 2022 සඳහා සුබ නැකැත්
2. උපන් වේලාව අනුව සුබ නැකැත්
3. අවුරුදු චාරිත්‍ර සඳහා නැකැත් වේලාවන්
4. දිනපතා රාහු කාලය
5. නිවාඩු දින

UniverSL Software برنامه های دیگر

VTrack Location Tracker

VTrack Location Tracker

UniverSL Software
  • 0.00
Gampaha

Gampaha

UniverSL Software
  • 0.00
මහ පිරිත

මහ පිරිත

UniverSL Software
  • 0.00
Match App

Match App

UniverSL Software
  • 0.00
Selfie Guru

Selfie Guru

UniverSL Software
  • 0.00
My Auto

My Auto

UniverSL Software
  • 0.00
Akura Sinhala Keyboard

Akura Sinhala Keyboard

UniverSL Software
  • 0.00
دانلود