Learning Favourite English - ඉ

CGFX Studio

Learning Favourite English - ඉ

آموزش
  • 0.00
(0 رای)

نصب رایگان

100

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

01.01.1970

تاریخ انتشار

تغییرات اخیر:

පළමු එළිදැක්වීම.

توضیحات:

මෙම ඇප් එක මගින් කිසිසේත්ම ඉංග්‍රීසි දැනුමක් නොමැති ඕනෑම වයස් මට්ටමක ඕනෑම කෙනෙකු හට පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා නිර්මාණය කර ඇත. මෙයට නිතරම අලුත් වචන පාඩම් එකතුකරනු ලබන අතර ඔබට ඇති ඕනෑම විවේක කාලයක මෙමගින් ඉංග්‍රීසි පුහුණුවීම සඳහා හැකියාව පවතී.

ඔබට මෙම ඇප් එක මගින් මුල සිට ඉතා සරලව ඉගෙන ගැනීමේ හැකියාව පවතී. ඒ පිළිබඳව අප ආයතනය වගකීමට බැදෙනු ඇත. එක් මසක් තුළම ඔබටම ඔබේ දැනුමේ වෙනස දැක ගැනීමට හැකිවේ.

CGFX Studio برنامه های دیگر

دانلود