සිංහල ජන කවි
අතීත ජනයා තමන්ගේ කාන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්ෂේත්රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. සෑම සාහිතයයක ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නා ලැබේ.
අන්තර්ගත කවි වර්ග :
බඹර කවි
පැල් කවි
පාරු කවි
නෙළුම් කවි
කරත්ත කවි
කුරක්කන් කවි
නැළවිලි ගී
තේරවිළි කවි
පෙම් කවි
පතල් කවි
රබන් පද