ඔබට අවශ්‍ය ආහාර වට්ටෝරු සර්ච් කර පහසුවෙන් සොයා ගත හැකිය.
රසවත් පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු නිවසේදීම සාදා ගැනීමට අවශ්‍ය ආහාර වට්ටෝරු ඉවුම් පිහුම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා නොමිලේ ම ඔබ වෙත ලැබෙයි.
ආහාර වර්ග, පාන වර්ග, අතුරු පස වර්ග සිය ගණනක් අතුරින් ඔබට අවශ්‍ය ආහාර වට්ටෝරු "සර්ච්" කිරීමෙන් සොයා ගැනීමට මෙහි පහසුකම් සලසා ඇත.
ඉවුම් පිහුම් ඇප් එක හරහා සෑම සතියකම අලුත් ආහර වට්ටෝරු සමඟ යාවත්කාලීන වන අතර මෙහි සියලුම වට්ටෝරු සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත.