ෆෙන්ෂුයි

Super Indian Apps

ෆෙන්ෂුයි

روش زندگی
  • 0.00
(0 رای)

نصب رایگان

100

نصب ها

Android 4.4+

نسخه حداقل

با تبلیغات

تبلیغات

22.05.2018

تاریخ انتشار

تغییرات اخیر:

සාර්ථක ජීවිතයකට ෆෙන්ෂුයි

توضیحات:

ෆෙන්ෂුයි යනු අවට පරිසරය සමඟ සෑම දෙනාම ආධ්‍යාත්මිකව සම්බන්ධ කරවන චීන දාර්ශනික ඉගැන්වීම් පද්ධතියකි වේ. මෙය තවත් චීන දාර්ශනික/ ආගමික සම්ප්‍රදායක් වන Daoism සමඟ ද සමීපව සම්බන්ධ වේ.
චීන අධ්‍යාත්මික කලාවන් පහෙන් එකක් ලෙසද සැලකෙන ෆෙන්ෂුයි කලාවේදී ප්‍රධාන වශයෙන් ම සිදු කරනු ලබන්නේ විශ්වය, පෘථිවිය සහ මනුෂ්‍යවර්ගයා එකිනෙකට සම්බන්ධ කරන නොපෙනෙන ශක්තීන් (මෙම ශක්තිය චී යනුවෙන් හැඳින්වේ) වාස්තු විද්‍යාව/ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා යොදා ගැනීමයි.
එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයට ෆෙන් ශුයි යොදා ගන්නා ආකාරය පිළිබඳ විස්තරාත්මක ඉගැන්වීමක් මෙම වැඩසටහනෙහි අන්තර්ගත වෙයි.
අන්තර්ගතය :
1. හැඳින්වීම
2. ඉතිහාසය
3. මූලික සංකල්ප
4. අට දිශා
5. දිව්‍යමය සත්වයෝ
6. එදිනෙදා ජීවිතයට ෆෙන්ග් ෂුයි

Super Indian Apps برنامه های دیگر

Gapashap Messenger

Gapashap Messenger

Super Indian Apps
  • 0.00
Scan Me

Scan Me

Super Indian Apps
  • 0.00
Op Task – To do list

Op Task – To do list

Super Indian Apps
  • 0.00
Us Calendar

Us Calendar

Super Indian Apps
  • 0.00
UK Calendar

UK Calendar

Super Indian Apps
  • 0.00
Indian Astrology

Indian Astrology

Super Indian Apps
  • 0.00
Dubai Calendar

Dubai Calendar

Super Indian Apps
  • 0.00
دانلود