උසට ගැළපෙන බර : බී.එම්.අයි අගය
ඔබ මහතයිද? කෙට්ටුයිද? - ශරීර ස්කන්ධ දර්ශකය මනිමු. ඔබේ සිරුරේ හැඩය සහ උසට ගැලපෙන බර නිසි පරිදි පවත්වා ගැනීමට ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක්.."බර" ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගූගල් ප්ලේ වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.