Adara Wadan Potha(Love Quotes)

Codemaster Apps

Adara Wadan Potha(Love Quotes)

روش زندگی
  • 0.00
(0 رای)

نصب رایگان

10000

نصب ها

Android 4.1+

نسخه حداقل

با تبلیغات

تبلیغات

27.08.2020

تاریخ انتشار

تغییرات اخیر:

*Best Sinhala Love Quotes Collection
*Daily & Weekly Updates
*Offline Mode
*Download and Share Options

توضیحات:

ලස්සනම ලස්සන ආදර වදන් විශාල ප්‍රමාණයක් සිංහල ආදර වදන් පොත ඇප් එකෙන් බලන්න ඔයාලට පුළුවන්.ඒ වගේම ආදර වදන් පොස්ට් ඔයාලට පහසුවෙන් Download කර ගන්න සෝෂල් මිඩියාවල Share කර ගන්න පුළුවන් විදියට අපි යෙදුම සකස් කරලා තියෙන්නේ...ඇප් එකට අලුත් පොස්ට් අපි සතියේ දවස් දෙකකට සැරයක් හෝ හැම සති අන්තයකම සෙනසුරාදා හෝ ඉරිදා දිනවල එකතු කරනවා.ඒ පිළිබද අපි Push Massage එකකින් ඔයාලව දැනුවත් කරනවා.ඇප් එකට අලුතෙන් එකතු වෙන පොස්ට් බැලීමට හා ශෙයා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතුවේ. පොස්ට් Save හෝ Download කිරීමට අන්තර්ජාල සම්බන්දතාව අවශ්‍ය නොවේ.

You can discover the best sinhala heart touching & romantic sinhala love quotes through this application.

-App Features -

Including following features

💘Best Sinhala Love Quotes Collection(Adara wadan/Adara nisadas)
💘Daily /weekly Updates
💘Offline Mode (For Adara wadan collection 01 / 02)
💘Download and Share Options
💘Free application


Disclaimer-අප විසින් මෙහි පලකරනු ලබන සියලු පොස්ට් මුහුණු පොතෙන් සහ ඉන්ස්ටා පිටුවලින් උපුටා ගන්නා ලද ඒවා වන අතර අන්තර්ගත සියලු පොස්ට් වල අයිතිය අදාළ සත්‍ය නිර්මාණකරුවන් සතුවේ.යම් ගැටළුවක්/ යෝජනාවක්/චෝදනාවක් වේ නම් අපගේ විද්‍යුත් ලිපිනය හරහා සමබන්ධ වන්න.ස්තුතියි.
The Images in this application are collected from around the Internet.If we are breach of
copyright let us know & it will removed as soon as possible.

[email protected]

Codemaster Apps برنامه های دیگر

دانلود