ඡත්ත මානවක ගාථා

Super Indian Apps

ඡත්ත මානවක ගාථා

آموزش
  • 0.00
(0 رای)

نصب رایگان

100

نصب ها

Android 4.1+

نسخه حداقل

با تبلیغات

تبلیغات

22.10.2020

تاریخ انتشار

تغییرات اخیر:

ඡත්ත මානවක ගාථා ශ්‍රවණය කරන්න

توضیحات:

ඡත්ත මානවක ගාථා තුළ අන්තර්ගත වන්නේ බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ හා එය සරණ යාම පිළිබඳවයි. ඡත්ත මානවක කුමරාගේ මරණය වැළැක්විය නොහැකි වුව ද, ඔහුගේ ඊළඟ භවය යහපත් කර ගැනීම උදෙසා බුදු හිමි පිහිට වූහ. කර්ම ශක්තිය බුදු කෙනෙකුට වුව ද වැළැක්විය නොහැක.

මෙහි දී වැදගත් වන්නේ ඡත්ත මානවකගේ මරණය නොව ඔහුට දිව්‍ය සැප ලැබීමට අවශ්‍ය මාර්ගය බුදු හිමි තුණුරුවන් ගුණ ඇතුළත් කොට දේශනා කිරීමයි. එය කටපාඩම් කර ගත් ඡත්ත මානවක කුමරා තුණුරුවන් ගැන පැහැදීමෙන් ම මරණයට පත්වූ පසු භවය දෙව්සැප ලැබීම ය. මරණයට ආසන්න ඕනෑම කෙනෙකුට තුණුරුවන් මෙනෙහි කර ගැනීම ඉතා වැදගත් වනු ඇත. දවසක සිතිවිල්ලට භව භෝගාදී භෞතික සම්පත් ළං නොකරගෙන පින් සිතිවිල්ලක් ම ළං කර ගැනීම ඊළඟ භවය සාර්ථක වීමට මාර්ගය වන්නේ ය.

Super Indian Apps برنامه های دیگر

Gapashap Messenger

Gapashap Messenger

Super Indian Apps
  • 0.00
Scan Me

Scan Me

Super Indian Apps
  • 0.00
Op Task – To do list

Op Task – To do list

Super Indian Apps
  • 0.00
Us Calendar

Us Calendar

Super Indian Apps
  • 0.00
UK Calendar

UK Calendar

Super Indian Apps
  • 0.00
Indian Astrology

Indian Astrology

Super Indian Apps
  • 0.00
Dubai Calendar

Dubai Calendar

Super Indian Apps
  • 0.00
دانلود